-->
make-money-468x60-2

Monday, June 3, 2013

 ඇත්තටම net එකෙන් සල්ලි හොයන්න පුලුවන්ද??? 

ඔව්, ලෝකයේ පවතින අනෙකුත් රැකියා මෙන්ම internet එකෙන්ද රැකියාවන් කිරීමට තිබේ
සාමාන්‍ය ජීවිතයේදී අපි ඇගපත මහන්සි කරලා තමා මුදල් උපයන්නේ.අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ මොළය වෙහෙසලා.එම නිසා අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම ලේසි දෙයක් ලෙස සලකන්න එපා.
මේ ක්‍රමයන් 100% නිත්‍යානුකුල ක්‍රමවේදයන් වේ 

https://3.bp.blogspot.com/-PaZG6sK6eIw/UM70Q83R6YI/AAAAAAAAAac/U_1kEigRqN4/s1600/money_2196794b.jpg

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම යනු අද බොහෝ දෙනා කථාබහ කරන මාතෘකාවක් තරමටම ලංකාවේ ජනප්‍රිය වී ඇත. පුවත්පත්වලද, අන්තර් ජාලයේද, තාප්පවල අලවන ලද පෝස්ටර් මගින්ද අන්තර් ජාලයෙන් මුදල් ඉපයීම මැජික් එකක් බවට පත්කර ඇත. අද අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කියාදීමටද බොහෝ අය පොරකමින් සිටී. එහෙත් ඒ උගන්වන අයවත් අන්තර්ජාලයෙන් මුදල් උපයන ආකාරය නිසිලෙස දන්නේදැයි ප්‍රශ්ණයකි. ඔවුන් බොහෝවිට කරනුයේ අන්තර් ජාලයෙන් කියවා ලබාගන්නා තොරතුරු හා තමන් සතු සුළු දැනුම අන් අයට ලබාදීම වෙනුවෙන් මුදල් ගසා කෑමකි. සමහරු CD / DVD වලින් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන උගන්වති. සමහරු තැපැල් මගින් උගන්වති. තවත් සමහරු එක් දින, දෙදින වශයෙන් පංති පවත්වා මෙය උගන්වන බව කියති. සමහරු පවසන්නේ දවසට පැය දෙකක් පමණක් වැඩකර මසකට රුපියල් 30 000 ක් පමණ ඉපයිය හැකි බවකි. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සත්‍යයක්ද? ඔය කියන තරම් මුදල් ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් ඉපයිය හැකිද?

https://4.bp.blogspot.com/-wH9uxBrJLHM/UM7z_DXIcnI/AAAAAAAAAZ8/DZ4CsC2mV-c/s1600/37250_MONEY_MAGNET.jpg

ඇත්ත වශයෙන්ම කියතොත් අන්තර්ජාලය මගින් මුදල් ඉපයීමේ ක්‍රම තිබේ. එය සත්‍යයකි. අන්තර් ජාලයෙන් දවසකට රුපියල් ලක්ෂ ගණන් මුදල් උපයන අයද සිටිති. එහෙත් ඒ අතලොස්සකි. තවද එසේ මුදල් ඉපයීමට මනා හැකියාවක් හා කැපවීමක් මෙන්ම අන්තර්ජාලය හා ඒ පිළිබද හොද දැනුමක්ද තිබිය යුතුය. ඔය කියන ආකාරයට දවසට පැය දෙකක් වැඩකර රුපියල් 30 000ක් එක මසකට එකවර ඉපයීමක් කල නොහැක. එසේ හැකිනම් බොහෝ දෙනෙකු මෙසේ මහන්සි වී වැඩ නොකරනු ඇත. අනෙක් අතට කිසිම කෙනෙක් අන්තර්ජාලය හරහා මුදල් නිකන් දෙන්නේද නැත. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන එක් දිනකින් ඉගෙනගැනීමටද නොහැකිය. තවද අන්තර්ජාලය හරහා මුදල් ආයෝජනය කර මුදල් ඉපයීමේ ක්‍රමද පවතින අතර එහිදී ලාභ මෙන්ම පාඩුද සිදුවිය හැකිය. 

 https://1.bp.blogspot.com/-niWObTNE2FE/UM70KAKXsMI/AAAAAAAAAaU/z6MQY_Y7WTc/s1600/money.jpg

1, වෙළද දැන්වීම් නරබිම්න් මුදල් ඉපඉම

2, වෙබ්සිටේ එකක් නිර්මාණය කර මුදල් ඉපඉම

3, email යවිම මගින් මුදල් ඉපඉම
  •  cash4offers.com
  • sunshinerewards.com
  • sendearnings.com

4, form fil(survey) කර මුදල් මුදල් ඉපඉම
  • surveymonkey.com
  • sendearnings.com
  • inboxdollars.com 
  • searchcactus.com
  • paidgameplayer.com
  • clicksense.com

6,upload කිරීමෙන් මුදල් ඉපයම
  •  fileserve.com
  • hotfile.com
  • easy-share.com
  • videobb.com 

5, mini jobs සිදුකර මුදල් ඉපයම
  •  microworkers.com
  •  rapidworkers.com
  •  minuteworkers.com

6, data entry සිදුකර මුදල් ඉපයම
 මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්‍රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම.තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසා,නවාතැන් පහසුකම්,විදේශ ‍රැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතු වේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතු වැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,etc..)
  • odesk.com
  • freelancer.com
  • elance.com 

තව ක්‍රම ගොඩක් තියෙනව

    • මේ link වලට join වෙන්න සල්ලි හොයන්න
http://www.clixsense.com/?5475621

Sunday, December 9, 2012

මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් පසුගිය ඔක්තෝබර් 26 වැනි දින ඔවුන්ගේ සුවිශේෂි නවතම මෙහෙයුම් පද්දතිය වන Windows 8 එලි දක්වනු ලැබුවා. දැනට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ප්‍රධාන වශයෙන් Windows 8 සංස්කරණ 4ක් එලිදක්වලා තියෙනවා. ඒවා නම් Windows 8 (For the Consumer), Windows 8 Pro (For Enthusiasts & Professionals/Businesses), Windows 8 Enterprise (The Enterprise), හා Windows 8 RT (ARM or WOA) සංස්කරණයි. මේ සංස්කරණ 4 අතරින් වැඩිම පහසුකම් ප්‍රමාණයක් අපිට ලැබෙන්නෙ Windows 8 Enterprise සංස්කරණය හරහා. මේ සංස්කරණ 4 අතර වෙනස්කම් සංසන්දනාත්මකව ඔයාලටම බලා ගන්න ඕන නම් මෙතනින් යන්න. 

මගේ බ්ලොග් එක කියවන ගොඩක් අය කලින් ලිපියෙ මම හොයලා දීපූ ටොරන්ට් ෆයිල් එක හරහා Windows 8 ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගෙන තිබුනා. නමුත් අපි ජීවත්වන ලංකාවෙ සියලුම දෙනාට විශාල ගිගාබයිට් ප්‍රමාණයක් ඩවුන්ලොඩ් කරන්න පුලුවන් අන්තර්ජාල සම්බන්දතා නෑ. අපි විරයො වගේ කවුරුහරි පුද්ගලයෙක් අප්ලෝඩ් කරපු ටොරන්ට් එකක් හරි ලින්ක් ටිකක් හරි හොයලා දීලා කියනවා ඩවුන්ලෝඩ් කර ගනිල්ලා කියලා. හොඳ වේගයක් හා වැඩි ධාරිතාවක අන්තර්ජාල සම්බන්දතා තියෙන සීමිත පිරිසක් ඩවුන්ලෝඩ් කරගන්නවා. එහෙම හැකියාවක් නොමැති අය ලිපිය කියවලා විතරක් යනවා පුලුවන් කාලෙක ඩවුන්ලෝඩ් කරගන්නවා කියලා හිතාගෙන. හොඳ අන්තර්ජාල සම්බන්දතාවක් ලබා ගැනිමට වත්කමක් තියෙන සමහර පුද්ගලයන්ට පවා ඒ ඒ අන්තර්ජාල සේවා සපයන ආයතනවලින් සමහර ප්‍රදේශ වලට තමන්ගෙ සේවාව තවමත් වි‍යාප්ත කර නොතිබීම නිසා හොඳ වාසිදායක අන්තර්ජාල සබඳතාවක් ලබාගැනිමේ අවස්තාව අහිමිවෙලා තියෙනවා. උදාහරණයක් විදියට කියනවා නම් සමහර ප්‍රදේශවල ටවුන් එකට විතරයි ටෙලිකොම් වයර්ලයින් සම්බන්දතා ලබාදීලා තියෙන්නෙ. ගම ඇතුලෙ ඉන්න කෙනෙක්ට ස්ථාවර දුරකථන සබඳතාවක් ලබා ගන්න ඕන නම් CDMA දුරකථනයක් තමයි ලබා ගන්න වෙන්නෙ. ඉතින් ඒ අයට බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවක් ගැන කතා කරන එකත් විහිලුවක්. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ගැන කතා කරන්න දෙයක් නෑනේ? ගිගාබයිට් 8ක් 10යක් රුපියල් 1500ක් 2000ක් වෙනවා. මොබිටෙල් නම් ලිමිට් පන්නලා ඩවුන්ලෝඩ් කරොත් බිල ගෙවන්න කම්පියුටරේ විකුණන්න වෙනවා. සමහර ප්‍රදේශ වල ඉබ්බා හඳට යනවා වගේ තමයි අන්තර්ජාල වේගෙ. ඒ තරමට සිග්නල්. හදිසියකට දත්මදින්න උනත් ගන්න පුලුවන්.

ඔන්න ඔය වගේ පහසුකම් අසමානව වි‍ය්‍යාප්ත වීම නිසා යම් යම් දේවල් ලබා ගැනීමට කැමති ඒත් හැකියාවක් නැති අයට මම නිවසටම ලියාපදිංචි තැපෑලෙන් යවන ක්‍රමාණුකූල වැඩ පිලිවෙලක් පටන් ගත්තා. ලංකාවෙ ගොඩක් ඉන්නවනෙ ඔලුව ඉදිමිච්ච සියල්ල දත් ටිං ටිංලා සෙට් එකක්. තමන්ට දෙයක් කරගන්න බැරි උනාම වැඩක් කරන එකාට බාල්දිය පෙරලන්න තමයි උන් ට්‍රයි කරන්නෙ. හැබැයි මට බාල්දි පෙරලන්න ආවොත් ඔලුව නැතුව තමයි යවන්නෙ. ඒ වගේ සමහර ටිං ටිංලා මේ වැඩේ DVD වෙලඳාමක් විදියට අර්ථකතනය කරන්න උත්සාහ කරා. මම විකුණන්නෙ DVD නෙමෙයි. මම විකුණන්නෙ Data හෙවත් දත්ත. ඔබට අන්තර්ජාලයෙන් බාගත කරගන්න යන වියදම (වියදම = අන්තර්ජාල බිල + වැයවන විදුලි බිල + කාලය) ට වඩා ඉතා අඩු මුදලකට තමයි අපි මේවා DVD වල රයිට් කරලම දවස් දෙක තුනකින් ආරක්ශිතව ලියාපදිංචි තැපෑලෙන් නිවසටම එව්වෙ. මම මුලින් හිතුවෙ වැඩේ සාර්ථක වෙන එකක් නෑ කියලා. මොකද අන්තර්ජාලයේ තියෙන දේවල්ම උදාහරණයක් විදියට කියනවා නම්

UNTOUCHED කියන එක හා ඒකට ගැලපෙන Lifetime Activator එකකුත් එක්ක.ඔයාලට කරන්න තියෙන්නෙ මෙච්චරයි. තමන්ටත් මේක පොඩි ගානකට නිවසටම ගෙන්න ගන්න ඕන නම් තම තමන්ගෙ ඊමේල් ලිපිනයත් එක්ක පහලින් කමෙන්ට් එකක් දාන්න. කැමති නම් තමන් මේක ගන්න කැමති මුදලත් කමෙන්ට් කරන්න. Anonymous කමෙන්ට් නම් මම එච්චර ගනන් ගන්නෙ නෑ. 100ය දෙනෙක් විතර ඉල්ලිම් කරොත් සලකලා බලන්නම් ලියාපදිංචි තැපෑලෙන් එවනවාද කියලා. ලිපිය ඉවර කරන්න ඉස්සරවෙලා පහලින් මම ඔයාලට එවන්න බලාපොරොත්තු වන Windows 8 වල ෆොටෝ එකකුත් දාන්නම්. ඒකත් බලලම යන්න.

ඇක්ටිවේටරෙන් ඇක්ටිවේට් කරාට පස්සෙ මෙහෙම තමයි පෙන්නන්නෙ. රූපය පැහැදිලිව නැරඹිමට එය මත ක්ලික් කරන්න.

එහෙනම් අදට මම ගියා. ඔබේ ප්‍රතිචාර මත තමයි මේ වැඩේ කෙරෙනවාද නොකෙරෙනවාද කියලා තීරනය වන්නෙ. ඕන අය කමෙන්ට් කරන්න

Sujatha Diyani: var adfly_id = 2748836;var adfly_advert = 'banner'...

Sujatha Diyani: var adfly_id = 2748836;var adfly_advert = 'banner'...

Tuesday, October 23, 2012

 බ්ලොග් කෙරුවාවේ කැවීම ගැන නොදන්න දෙයක්

                                   ඔන්න මුලින්ම කිව්ව, මම නම් බ්ලොග් කෙරුවාව පටන් අරන් වැඩි කාලයක් නෑ. ඉතින් මේ ෆීල්ඩ් එකේ ඉන්නකොට හැමදාම මොකක්හරි අවුලක් එනවා. ඉතින් මම කරන්නෙ මුළු දවසෙම ඒවට උත්තර හොයන එක. මේ කියන්න‍ යන්නෙත් ඒ විදිහෙ දෙයක් ගැනම තමයි. හැබැයි මේක බ්ලොග් එකක් ලිව්වම "අපිට වඩා එවුන් නෑ" කියල හිතන් ඉන්න අයියල, අක්කලට (වයසින් නොවේ‍!) නෙමෙයි කියන්නෙ. තමන්ගෙ පාඩුවෙ බ්ලොගක් ලියාගෙන අනිත් සහෝදරයන්ගෙ බ්ලොග් වලත් කමෙන්ට් එකක් දාගෙන ඉන්න අහිංසක කට්ටියට.
                                   අපි බ්ලොග් එකක් ලියල වැඩක් නෑනෙ ඒක කියවන්න කට්ටිය නැත්තම්. ඒකනෙ සින්ඩි, එහෙම නැත්නම් බ්ලොග් කියවන වලට අපේ බ්ලොග් එකතු කරන්නෙ. දැන් ඒ සින්ඩි වලට අපේ ‍feed address එක දීල ඒවට අපේ ලිපි කවන එකනෙ සිද්ධ වෙන්නෙ. දන්නවද මේ සමහර සින්ඩි වලට අපේ බ්ලොග් එක දැම්මම අපිට අවාසියි කියලා???

                                   ඔව් ඒක ඇත්ත. සමහර බ්ලොග් කියවන, විශේෂයෙන් ෆේස්බුක් එකේ ක්‍රියාත්මක වෙන බ්ලොග් කියවන වල මේ අවාසිය තියෙනවා. මොකක්ද ඒ? ඒ තමා අපි ලියන ලිපි සම්පූර්ණයෙන්ම ඒ බ්ලොග් කියවන වල පල වෙන එක. එතකොට කියවන කෙනාට අපේ බ්ලොග් එක පැත්තෙවත් එන්නෙ නැතුව බ්ලොග් ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න පුළුවන්. එක අතකින් ඒක කියවන කෙනාට ගොඩක් ලේසියි. ඒත් අපේ බ්ලොග් ලිපි වලට කමෙන්ට්ස් වැටෙන්නෙ නැති එක තමයි අවුල.

                                   ෆේස්බුක් එකේ ක්‍රියාත්මක වෙන බ්ලොග් කියවන විතරක් නෙවෙයි මේක තව ගොඩක් බ්ලොග් කියවන වල සිද්ධ වෙනවා. ඒත් ඒවයෙ නම් කියන එක හරි නෑනෙ. ඉතින් මේ විදිහට තමන්ගෙ බ්ලොග් ලිපි, බ්ලොග් කියවන වල සම්පූර්ණයෙන් පල වෙනවට අකමැති නම් ඒක නවත්තන්න බ්ලොගර් වල පහසුකම් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් බ්ලොග් කියවන වලින් අපේ බ්ලොග් ලිපි, කමෙන්ට්ස් කියවන එක සීමා කරන්න.

                                   බ්ලොග් ලිපියක් බ්ලොග් කියවනයක පල වෙනකොට මම හිතන විදිහට නම් වෙන්න ඕනෙ ලිපියෙ මුල් ටික විතරක් පල වෙන එක. එතකොට මුල ටික කියවන කෙනා ලිපියෙ ඉතුරු ටික කියවන්න අනිවාර්යෙන්ම බ්ලොග් එකට එනවා. ඒකනෙ ඉතින් ‍ගොඩක් බ්ලොග් කියවන වල සිද්ධ වෙන්නෙ. ඉතින් ඒක අනුන් කරනකම් නොඉඳ (බ්ලොගර් වලදි) අපිම කරගන්නෙ මෙන්න මෙහෙමයි. එතකොට හැම බ්ලොග් කියවනයකම එකම විදිහට අපේ බ්ලොග් ලිපි පෙන්නාවි.
  • මුලින්ම www.blogger.com ගිහින් බ්ලොග් එකේ ‍Settings වලට යන්න. 
  • දැන් සයිඩ්බාර් එකෙන් settings වල Other තෝරන්න.
  • ඒකෙ Site Feed යටතේ අපිට ඕන කරන වෙනස් කිරීම් කරගන්න පුළුවන්.
  • ඒ යටතේ Allow Blog Feed ඉස්සරහින් Full කියල වැටිල ඇති. ඒ කියන්නෙ බ්ලොග් කියවන වලට අපේ බ්ලොග් ලිපි සම්පූර්ණයෙන්ම අරගන්න ඉඩ දෙනවා කියන එක.
  • ඒක Short කියල හරි Until Jump Break කියල හරි වෙනස් කරන්න. Short කියල වෙනස් කළොත් ලිපියෙ මාතෘකාවත් එක්ක ලිපියෙ මුල් පේළි දෙකක් තුනක් පල වෙයි. Until Jump Break කියල වෙනස් කළොත් jump break (Read More link) එක වෙනකම් බ්ලොග් කියවන වල පල කරන්න ඒවට අවසර ලැබෙනවා.
  • කැමති විදිහට වෙනස් කරල [Save Settings] තෝරන්න. මේ තියෙන්නෙ ඉසව්වේ මේ කියන settings හදල තියෙන විදිහ.

                                   දැන් අළුතෙන් ලියන ලිපි සම්පූර්ණයෙන් අරගන්න බ්ලොග් කියවන වලට අවසර නෑ. අනිවාර්යෙන් පල වෙන්නෙ ලිපිවල මුල ටික විතරයි. ලිපියක් සම්පූර්ණයෙන් කියවන්න නම් බ්ලොග් එකට එන්නම වෙනවා. මේක දන්න කට්ටි‍යට නෙමෙයි, නොදන්න කට්ටියට වැදගත් වෙයි කියල හිතලයි දාන්න හිතුනෙ.

                                   ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්...! ලිපි share කරන්නත් ලිපියෙ පහළින් පහසුකම් තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චි කරලා ඉසව්වට උදව් කරන්න...!